පොතුවිල්හි මුස්ලිම් වැසියන් 10 දෙනෙකු ඝාතනය එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකළ බව තහවුරු වේ.
[2006.09.29]
ඉල්ලීමක් කළ හොත් සාම සාකච්ඡාවලට රජය සූදානම්..
මාවිල්ආරු ගොවීන්ට රජයෙන් කෝටි 17 ක වන්දි.
යාපනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම
විධිමත් කෙරේ. [2006.09.27]
සටන් විරාම කමිටු ප්‍රධානියාගේ ප්‍රකාශ පිළිගනු බෑ...
- නෝර්වේ අගමැති [2006.09.21]
එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂ නියෝජිත
ශ්‍රී ලංකාවට...... [2006.09.21]
ජනාධිපති - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කරයි. [2006.09.20]
මව්බිමේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ලොව පුරා ශ්‍රී ලාංකිකයින් එක්විය යුතුයි.
- ජනාධිපතිතුමා නිව්-යෝර්ක් හි දී [2006.09.19]
ශ්‍රී ලංකාවේ සාම වැයමට පුර්ණ සහාය ලබා දෙනවා
- කොෆී අනන්. [2006.09.18]
ත්‍රස්තවාදය හිස ඔසවන්නේ කවදා කොතැනක දී දැ යි දැනගත් වහාම එයට එරෙහිව වඩ වඩාත් ප්රබලව ක්‍රියා කිරීමට ඇප කැපවෙමු - ජනාධිපති [2006.09.16]
නොබැඳි ජාතීන්ගේ 14 වන සමුළුව කියුබාවේ හවානා නුවර දී ඊයේ (15) පැවැත්විණි. එහි දී විශේෂ දේශනයක් පවත්වමින් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ ත්‍රස්තවාදය හිස ඔසවන්නේ කවදා කොතැනක දී දැ යි දැනගත් වහාම එයට එරෙහිව වඩ වඩාත් ප්රබලව ක්‍රියා කිරීමට ඇප කැපවන ලෙසය.
ජාතීන් අතර සාමය හා සමගිය ආරක්ෂා කරමින් එකම ලාංකීය ජාතියක් බිහිකිරීම ශ්‍රීලනිපයේ අරමුණයි
- ජනපති [2006.09.04]
විමසීම් : මෙම වෙබ් අඩවිය පිළිබඳ ඔබේ අදහස් සහ ගැටළු webmaster@priu.gov.lk වෙත යොමු කරන්න.