දෙමළ ජනයා දුක් විඳින්නේ කොටින්ගේ
ආත්මාර්ථකාමීත්වය නිසයි - අමාත්‍ය දේවානන්ද [2006.10.31]
ශ්‍රී ලාංකික අවතැන්වූවන්ට යුරෝපා සංගමයෙන්
යූරෝ මිලියන 5ක් [2006.10.26]
ජාති, කුල, ආගම් භේදයෙන් තොරව මෙරට ජීවත් වන සියලු පුරවැසියන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ණයගැතියි
- ජනපති [2006.10.20]
රජය සාකච්ඡා සිදු කරන්නේ එල්.ටී.ටී.ඊ.ය සතුටු කිරීමට නොව සමස්ත දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න සහ මැසිවිලි නිරාකරණය කර දීම සදහා පමණයි
- ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක [2006.10.19]
බහුතර ජන කොටස් ප්‍රකෝප කරවා උතුරේත් දකුණේත් දෙමළ වැසියන්ට හිරිහැර කරන බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීම එල්.ටී.ටී.ඊ.යේ අරමුණයි
- අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල [2006.10.18]
නිරායුධ හමුදා රථ පෙළට එල්ල කළ ප්‍රහාරය රජය
තරයේ හෙලා දකී [2006.10.17]
නිරායුධ සොල්දාදුවන් ඝාතනය ලෝක නායකයෝ
හෙලා දකිති [2006.10.17]
මරාගෙන මැරෙන ට්‍රක් රථයක් නාවික හමුදා රථ පෙළකට කඩා වැදී නිරායුධ නාවික භටයින් 67 ක් මරා
150 කට තුවාල කරයි [2006.10.16]
ශ්‍රී ලංකාවට සාමය උදාකිරීමට ජපානය කැපවී සිටිනවා
යසුෂි අකාෂි [2006.10.16]
උතුරු නැගෙනහිර එක්කිරීම නීති විරෝධියි
- ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි [2006.10.16]
සුදු සැරයටි කොඩි දිනයේ මුල්ම කොඩිය ජනපතිට
[2006.10.13]
නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ත්‍රිකුණාමලයෙන් ඇරඹේ
[2006.10.12]
මුහමලෙයි ඉදිරි ආරක්ෂක වළල්ල අවට තවමත් ගැටුම්
ජිනීවාහි දී එල්ටීටීඊ ය සමග සාකච්ඡා කිරීමට රජය සුදානම්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීම නතර කරන්නේ නෑ
- සාම මහ ලේකම් නෝර්වේ තානාපතිට දන්වයි [2006.10.12]
රජයේ කොන්දේසිවලට එල්ටීටීඊ ය එකඟ නම් සාම සාකච්ඡා සඳහා රජය ඕනෑම විටෙක සුදානම් ..
- ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක [2006.10.03]
සාම සාකච්ඡා පිළිබඳ රජයේ ස්ථාවරය පැහැදිලි කරයි.
[2006.10.02]
වෙළෙඳ නියෝජිතයින්ට උතුරට භාණ්ඩ ප්‍රවාහනයට
රජයේ සහාය. [2006.10.02]
විමසීම් : මෙම වෙබ් අඩවිය පිළිබඳ ඔබේ අදහස් සහ ගැටළු webmaster@priu.gov.lk වෙත යොමු කරන්න.